Video – ඇන්ජලෝ මැතිව්ස් 2007 දී තුන් ඉරියව් වැඩ පෙන්නුවේ මෙහෙමයි

481

මේ ඉන්නේ අපේ වර්තමාන ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ඇන්ජලෝ මැතිව්ස්. ඔහු සාන්ත ජෝසප් විද්‍යාලය හරහා ජාතික ක්‍රිකට් කණ්ඩායමට ආවා. එහෙම ජාතික කණ්ඩායමට එන්න කලින්, 2007 වසරේ තිබ්බ 73 වැනි සාන්තු වරයින්ගේ සටනේ දී සිය තුන් ඉරියව් දස්කම් පෙන්වූයේ මෙහෙමයි.