Video – වසර 17කට පසුව ආනන්ද-නාලන්ද සංග්‍රාමයේ විසඳුමක්? – 91st Battle of the Maroons – Samsung Match Preview

179

කොළඹ ආනන්ද විද්‍යාලය හා කොළඹ නාලන්ද විද්‍යාලය අතර 91 වැනි වතාවටත් පැවැත්වීමට නියමිත සුලෝහිත සංග්‍රාමය මේ මස 7 සහ 8 දිනවලදී කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. මේ ඒ තරගය පිළිබඳව ThePapare.com තබන සටහනක්.