Video – අපේ කණ්ඩායම හොඳ සූදානමකින් ඉන්නවා – මදුෂික සඳරුවන්

258
 කොළඹ ඉසිපතන විද්‍යාලය හා කොළඹ තර්ස්ටන් විද්‍යාලය අතර පැවැත්වෙන 56වන සහෝදරයින්ගේ ක්‍රිකට් සංග්‍රාමය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන් පැවති මාධ්‍ය හමුවේ දී ඉසිපතන විද්‍යාලයේ නායක මදුෂික සඳරුවන් ThePapare.com වෙත මෙසේ සිය අදහස් පවසන ලදි.

>>Photos: Thurstan vs Isipathana | 56th Battle of the Brothers – Press Conference<<

>>පාසල් මහා තරගවලට ආරම්භය ඉසිපතන – තර්ස්ටන් සහෝදරයින්ගෙන්<<