Video – කාන්තා මීටර 4X400 කණ්ඩායමේ වාර්තාගත ධාවනය

2224
23 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවට සහභාගී වූ ශ්‍රී ලංකා කාන්තා මීටර 4X400 කණ්ඩායම වසර 20ක් පැරණි ජාතික වාර්තාව අභිබවා ගිය ආකාරය සහ ඉසව්ව අවසානයේ කණ්ඩායම ThePapare.com වෙත දැක්වූ අදහස්.