Video – 2020 ලෝක ක්‍රිකට් කැලැන්ඩරය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් | Extras

1047

2020 වසර ලෝක ක්‍රීඩා කැලැන්ඩරයට එතරම්ම සුබදායී වසරක් වුනේ නැහැ. ඒ ලොව පුරා වසංගතයක් ලෙස ව්‍යාප්ත වුනු කොරෝනා වයිරසය නිසයි. ඒ කොහොම වුනත් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම මේ වසරේ දී සහභාගී වෙන්න තිබ්බ ක්‍රිකට් තරගාවලි කිහිපයක්ම දින නියමයක් නොමැතිව කල් ගියා. එම කල් ගිය ක්‍රිකට් තරගාවලි මේ වසර තුලදී පවත්වන්න ගොඩක් වෙලාවට ඉඩක් ලැබෙන එකක් නැහැ.