Video – 2019 වසරේ වැඩිම එක්දින ලකුණු ලබාගත් ශ්‍රී ලාංකිකයෝ – සිංහලෙන් ක්‍රිකට්

454

2019 වසර කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වෙනස්කම් රැසක් වුනු අවුරුද්දක්. ඒ වගේම වසර 4කට වතාවක් පැවැත්වෙන එක්දින ලෝක කුසලානයකුත් මේ වසරේ දී පැවැත්වුනා. ශ්‍රී ලංකා කණ්ඩායම මේ වසර සඳහා නියමිත සියලුම ජාත්‍යන්තර එක්දින තරග ක්‍රීඩා කර අවසන් නිසා සිංහලෙන් ක්‍රිකට් වලින් 2019 වසරේ වැඩිම එක්දින ලකුණු ලබාගත් ශ්‍රී ලාංකිකයෝ ගැන කතා කරන්න හිතුවා.