Video – පළමු වතාවට ක්‍රිකට් ලෝක කුසලානයට පායන හොඳම තරු 10

1033
වසර 4කට වරක් පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ 12 වැනි දිගහැරුම එංගලන්තය හා වේල්සය කේන්ද්‍ර කරගනිමින් මැයි මස 30 වැනිදා සිට ජූලි මස 14 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. ලොව සිටින හොඳම ක්‍රිකට් කණ්ඩායම් 10 මෙවරත් තරගාවලියට සහභාගී වන අතර එම කණ්ඩායම් නියෝජනය කරන ක්‍රීඩකයින් අතරින් පළමු වතාවට ලෝක කුසලාන ක්‍රිකට් පිටියට පා තබන දක්ෂයින් 10 දෙනෙක් ගැනයි මේ.