23න් පහළ අන්තර් පළාත් හොඳම පිතිකරුවා – දිනෙත් තිමෝද්‍ය

1329

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලැබූ වයස 23න් පහළ අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ හොඳම පිතිකරුවා ලෙස සම්මානයට පත් සාන්ත පීතර විද්‍යාලයීය ආදි ශිෂ්‍ය දිනෙත් තිමෝද්‍ය සමඟ ThePapare.com සිදු කළ කෙටි පිළිසඳර.