VideosSinhala Video – විශේෂ බලකායෙන් පන්නරය ලද පැරා ඔරු පැදීමේ ක්‍රීඩකයා – මහේෂ් ජයකොඩි By Admin - 26/08/2021 93 Share on Facebook Tweet on Twitter මාණ්ඩලික සැරයන් මහේෂ් ජයකොඩි, ආසියානු පැරා ඔරු පැදීමේ තරගාවලියේ රිදී පදක්කම දිනා 2020 පැරාලිම්පික් උළෙලට යන විශේෂ බලකායේ නිලධාරියෙකි.