හතුරු එක්ක මිතුරුවෙන් තිසර කැමැත්තෙන්

891

ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායම් හි නව නායකයා ලෙස තේරීපත් වූ තිසර පෙරේරාඉදිරියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස වැඩ භාර ගැනීමට නියමිත චන්දි හතුරුසිංහ සමඟ සේවය කිරීමට ඇති කැමැත්ත පිළිබඳව මෙසේ අදහස් දැක්විය.

>> තවත් වීඩියෝ සිංහලෙන් බලන්න – පිවිසෙන්න <<