HomeTagsGimadu Malkam

Gimadu Malkam

Video – ලංකාවට තුන්වැනි ලෝක ශූරතාව දිනා දුන් වීරයා, ගිමඳු මැල්කම් – Powerplay

පසුගිය දා නිමා වූ ශ්‍රවණාබාධිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා මෙහෙය වූ ගිමඳු මැල්කම්ගේ කතාව ලෝක කුසලානය තරම් මසුන්දර නම් නැහැ. නමුත් සිනහ මුසු මුහුණින් යුතුව ThePapare.com අප සමඟ දොඩමළු වූ ඔහු අනෙක් අයගෙන් වෙනස්වන්නේ ඔහු ශ්‍රවණාබාධයකින් පෙළුනත් කතාකිරීමට හැකි නිසාවෙනි. ජීවිතයේ අනේක විද බාධා හමුවේ ජය ගත් ආකාරය මෙන්ම ජීවිතයේ රසබර තැන් ගැන ඔහු ThePapare.com සමඟ කතාබහ කළේ මෙසේයි. *සංඥා භාෂා පරිවර්තනයක් ද වීඩියෝවේ අන්තර්ගත වේ.  

Photos: Sri Lanka Deaf Cricket Team 2018/19

ThePapare.com |  Waruna Lakmal  | 08/12/2018 Editing and re-using images without permission of ThePapare.com will be...

Video – Can Sri Lanka prosper away from home? – Around the Wickets

Sameer Yoonus and former Sri Lanka all-rounder Farveez Maharoof previews Sri Lanka’s upcoming series...

Sri Lanka’s latest ‘World Title’ in Cricket

On a Friday evening, expecting yet another Friday special from his excellency the general...

Latest articles

සොහාන්, හිරාන්, මුදිත, පවන් සහ ශානික්‍ය මංගල අර්ධ ශතක වාර්තා කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අද  (24) පැවැති තරගවල දී...

Avishka Fernando and Kamil Mishara shine in heavyweight SSC-NCC T20 clash

Six more matches of the SLC Major Club T20 Tournament 2026 were worked off...

Rumesh Tharanga unleashes 92.07m to claim Diamond League Gold in Zurich

Sri Lanka’s champion Javelin thrower Rumesh Tharanga has once again etched his name into...

One of the best match saving knocks in history

As the curtains came down on a keenly fought series between Sri Lanka and...