අනුලා-රත්නාවලී Battle of the Queens රස මුසු තැන් – Sports මසාලා 024

1179

දෙවැනි රැජිනියන්ගේ සටන පැවැත්වුනේ පසුගිය සිකුරාදා ආර්. ප්‍රේමදාස පිටියේදී. එතැනට ගිය Sports මසාලා අපේ කට්ටිය, ගම්පහින් වගේම නුගේගොඩිනුත් ආපු අයගෙන් අහපු ප්‍රශ්න වැලක් තමයි මේ!