Sports මසාලා – Sinhala Chat Show 006

254

සල්ලිවල පීනන බොක්සිං? වොලිබෝල් ක්‍රීඩිකාවන් ගියේ කොහෙද? නේමා ට ලැබුණු ගාන කීයද? ක්‍රිකට් වලට ඇඟිලි ගහන්නේ කවුද? මේවෙදර් – මැක්ග්‍රෙගර් සටන කොහෙන් කෙළවර වෙයිද? මේ ඔක්කොම එකම තැනකින්.