Sports මසාලා – Sinhala Chat Show 001

926

ඇත්තටම විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ක්‍රීඩාව ගැන දැනුවත්කමක් තියෙනවද? ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ බඩවල් ලොකුද පොඩිද?  චන්දිමාල්, තිසර, කපුගෙදර ඕනෙද, එපාද? සුසන්තිකාගේ ඉසව්ව මොකද්ද? ThePapare.com ක්‍රීඩා ලෝලීන්ට දෙන අලුත්ම කටගැස්ම, “ස්පෝට්ස් මසාලා”