සාන්තුවරුන් අවසන් සටනට සැරසේ

1211
පෙර වසරේ ශූර, ශාන්ත ජෝසෆ් විද්‍යාලයට එරෙහිව ශාන්ත පීතර විද්‍යාලය ජනාධිපති කුසලාන රග්බි අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා. අගමැති කුසලානය සඳහා තරග වදින්නේ කොළඹ සහ මහනුවර කණ්ඩායම් දෙකක්. සභාපති කුසලානය සඳහා මාතලේ කණ්ඩායමකුත්, මොරටුවේ කණ්ඩායමකුත් සටන් වැදීමට නියමිතයි.