“කණ්ඩායම වෙනුවෙන් මගේ උපරිමය ඉටු කරනවා.” – ශෙහාන් මදුෂංක

624
ශ්‍රී ලංකා ක්‍රිකට් නවක වේගපන්දු යවන ක්‍රීඩක ශෙහාන් මදුෂංක සිය ක්‍රිකට් දිවියේ ආරම්භය සහ විකාශනය, ඔහුගේ පන්දු යැවීමේ වේගය සහ ශ්‍රී ලංකාව ඉදිරියේ දී මුහුණ දීමට නියමිත තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ සිය බලාපොරොත්තු පිළිබඳව ThePapare.com හමුවේ මෙසේ අදහස් දැක්විය.

Read More : Shehan Madusanka – Sri Lanka’s newest fast bowling talent