සහෝදරයා සමඟ එකට ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වන නුවනිදු – Powerplay

1856

වසර දෙකක් තිස්සේ ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම නියෝජනය කළ මොරටුව සාන්ත සෙබස්තියන් විදුහලේ නුවනිදු ප්‍රනාන්දු මෙවර Powerplay තුලින් සිය ක්‍රිකට් දිවියේ පෑ දස්කම් හා අනාගත බලාපොරොත්තු මෙන්ම පිටියෙන් එපිට තොරතුරු අප සමඟ බෙදා ගත්තේ මෙසේයි.