VideosSinhala පිටියේ කතා – ටෙස්ට් පරාජය වුනේ ඇයි? 20-20 කණ්ඩායම කෙසේ වේවිද? By Admin - 19/01/2017 4578 FacebookTwitterPinterestWhatsApp ශ්‍රි ලංකාව සහ දකුණු අප්‍රිකාව සමඟ පැවති ටෙස්ට් තරගාවලිය පරාජය වීමට හේතූ, ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන්ගේ ප්‍රගතිය සහ එළඹෙන විස්සයි විස්ස තරගාවලියට ශ්‍රී ලංකාව සතු තුරුම්පු ගැන කෝසල සහ ධනුශ්ක සමඟින් විචාරයක්.