VideosSinhala පිටියේ කතා – ශ්‍රී ලංකා දඟ පන්දුව බංග්ලාදේශ එක්දින තරගාවලියට කෙසේ බලපාවි ද? By Admin - 22/03/2017 3552 FacebookTwitterPinterestWhatsApp බංග්ලාදේශය සමඟ පැවති අවසන් ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකාවට අත් වූ ඉරණම, දෙපිලෙහිම සිටින ප්‍රබල ක්‍රීඩකයින් සහ ඔවුන්ගේ සහභාගීත්වයෙන් ඇරඹෙන එක්දින තරගාවලිය පිළිබඳවකෝසල සහ ධනුශ්ක මෙවර පිටියේ කතා තුලින් සාකච්ඡා කරයි.