සදීර සමරවික්‍රම ආර්. ප්‍රේමදාස පිටිය වර්ණවත් කරයි

2656

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් පළාත් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (08) පැවති තරග අතරින් ජයග්‍රහණ වාර්තා කිරීමට දඹුල්ල සහ ගාල්ල කණ්ඩායම් සමත් විය. දඹුල්ල ක්‍රීඩකයෝ අද තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීම කැපී පෙණුනි.