REPLAY – ජාතික කබඩි ශූරතාවය 2022 – තෙවැනි ස්ථාන සහ අවසන් මහා තරග

493

ශ්‍රී ලංකා කබඩි සම්මේලනය විසින් 2022 වසරට සංවිධානය කරනු ලබන ජාතික දිස්ත්‍රික් කබඩි ශූරතාවයේ කාන්තා සහ පිරිමි තෙවැනි ස්ථාන සහ අවසන් මහා තරග ක්‍රීඩා අමාත්‍යාංශ දැල්පන්දු ක්‍රීඩා සංකීර්ණයේ සිට සජීවීව.