WATCH – ICC T20 World Cup – Rhino Power Play with Nuwan Kulasekara and Ajantha Mendis

142

Ahead of the ICC Men’s T20 World Cup which starts on the 17th of October, Cricket fans in Sri Lanka have an unique opportunity to win Rs. 50,000 by answering 10 simple questions on our special Rhino Power Play segment with former Sri Lankan cricket duo, Nuwan Kulasekara and Ajantha Mendis.

17 වැනිදා ආරම්භ වෙන T20 ලෝක කුසලානයට සූදානම් වන ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට, නුවන් කුලසේකර සහ අජන්ත මෙන්ඩිස් සහභාගී වන Rhino Power Play වැඩසටහනින් අහන ලේසි ප්‍රශ්න 10පිළිතුරු දීලා රු.50,000ක් දිනා ගන්න අවස්ථාවක්!

#CheerWithRhino