2024 T20 ලෝක කුසලාන සත්කාරකත්වයේ වෙනසක් නැහැ
2024 වසරේ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය එංගලන්තය වෙත පැවරීමේ කිසිඳු තීරණයක් ගෙන නොමැති බව ICCය සහ ECBය විසින් අවධාරණය කරනවා.
කැරිබියන්...
Kohli දැන් කෑවත් ප්‍රශ්නයක්!
ඉන්දු - ඕස්ට්‍රේලියා ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගයේ තෙවන දිනය ඊයේ (09) අවසන් වූ අතර මේ වන විට තරගය දෙපිළට ම විවෘත එකක්...
නැගීඑන ආසියානු කුසලානයට යන අපේ ක්‍රීඩිකාවෝ
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පළමු වරට සංවිධානය කරන 2023 ACC Women’s T20 Emerging Teams Asia Cup තරගාවලිය මේ මස 12 වැනිදා සිට 21 වැනිදා...
Photos – Wesley College Rugby Jersey Presentation Ceremony 2023
ThePapare.com | Hiran Weerakkody | 09/06/2023 | Editing and re-using images without permission of ThePapare.com will be considered an intended copyright infringement.
$contents =...
OTTERS විවෘත බැඩ්මින්ටන් ශූරතාවය කොළඹ දී
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ අනුග්‍රහය යටතේ බස්නාහිර පළාත් බැඩ්මින්ටන් සංගමය සහ OTTERS එක්ව සංවිධානය කරන OTTERS විවෘත බැඩ්මින්ටන් තරගාවලිය ජුනි 12 සිට 18 දක්වා...
නිශාන්, සහන් සහ මධුශංක පරාජිත තරගාවලිය වර්ණවත් කරයි
සංචාරක දකුණු අප්‍රිකානු A ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම අතර පැවති තරග 3කින් යුත් නිල නොලත් එක්දින ක්‍රිකට් තරගාවලියෙන් 2-1ක් ලෙසින්...
හොංකොං යන ශ්‍රී ලංකා නැගීඑන කාන්තා සංචිතය නම් කරයි
හොංකොං හිදි පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන නැගීඑන කාන්තා ක්‍රිකට් තරගාවලියට සහභාගී වීමට නියමිත ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ශ්‍රී ලංකා තේරීම් කමිටුව විසින්...
வளர்ந்துவரும் மகளிர் ஆசியக்கிண்ணத்துக்கான இலங்கை குழாம் அறிவிப்பு
வளர்ந்துவரும் மகளிர் அணிகளுக்கு இடையிலான ஆசியக்கிண்ண தொடருக்கான 14 பேர்கொண்ட இலங்கை A குழாம் உத்தியோகபூர்வமாக அறிவிக்கப்பட்டுள்ளது.
அறிவிக்கப்பட்டுள்ள இலங்கை A குழாத்தின் தலைவியாக சத்யா சந்தீபனி நியமிக்கப்பட்டுள்ளதுடன், உப தலைவியாக மல்ஷா செஹானி...
500කට අධික කණ්ඩායම් සංඛ්‍යාවක් මෙවර 14න් පහළ පාපන්දු ශූරතාවලියට
ශ්‍රී ලංකා පාසල් පාපන්දු සම්මේලනය (SLSFA) විසින් සංවිධානය කරන “සමපෝෂ වයස අවුරුදු 14න් පහළ අන්තර් පාසල් පාපන්දු ශූරතාවලිය” මේ මස (ජුනි) 13 වැනිදායින් ආරම්භ වීමට නියමිතයි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාමයක් වන CBL...
2023 Dialog පාසල් රග්බි ලීග් තරගාවලිය ජුනි 14 වැනිදා ඇරඹෙයි
2023 Dialog පාසල් රග්බි ලීග් තරගාවලිය ජුනි 14 වැනිදා සවස 3.30ට මහනුවර බෝගම්බර පිටියේ දී ආරම්භ වීමට නියමිතයි.
එහි පළමු අදියරේ 'A’ කාණ්ඩයෙන් තරග වදින මරදාන...