ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ විනිසුරුවරයෙකු ලෙස කුමාර් ධර්මසේනගේ අමතක නොවන සිදුවීම්

4129

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සහ වර්තමානයේ ICC විනිසුරුවරයෙකු ලෙස කටයුතු කරන කුමාර් ධර්මසේන, පාසල් මට්ටමේ සිට නිවැරදිව පිටිය තුල පවතින නීති අනුගමනය කිරීමේ වැදගත්කම පිළිබඳව, සැප්තැම්බර් 6 වැනි දා MCA පිටියේ දී පැවති විශේෂ දේශනයකට සහභාගී වෙමින් අදහස් දැක්වූයේ මෙලෙසයි. අදාළ දේශනය වින්ටේජ් ක්‍රිකටර්ස් සර්කල් විසින් සංවිධානය කරන ලද්දකි.