HIGHLIGHTS – කනිෂ්ඨ පිටිය උණුසුම් කළ John Tarbat තරගාවලිය | John Tarbat Junior Athletics Championship 2022

122

පසුගිය දෙසැම්බර් 28 වැනිදා සිට 30 වැනිදා දක්වා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවති ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ ක්‍රීඩා උළෙලේ විශේෂ අවස්ථා.