​ඇතුගල්පුර සංග්‍රාමයේ 23 වැනි එක්දින තරගයේ විශේෂ අවස්ථා

384

කුරුණෑගල ප්‍රසිද්ධ පාසල් ද්විත්වයක් වන මලියදේව විදුහල සහ සාන්ත ආනා විදුහල අතර පැවති ඇතුගල්පුර සංග්‍රාමයේ 23 වැනි එක්දින තරගය අප්‍රේල් මස 8 වැනිදා කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ දී පැවැත්විය. එම තරගයේ විශේෂ අවස්ථා ඇතුළත් වීඩියෝව පහතින්.