VideosSinhala Video – Copa del Rey කිරුළ Barcelona දිනයි! – Football ලෝකය By Admin - 20/04/2021 587 FacebookTwitterPinterestWhatsApp ගෙවුණු සතිය ජාත්‍යන්තර පාපන්දු පිටිය කැළඹුණු සිදුවීම් කිහිපයක්ම සිදුවුණු සතියක් ලෙස හඳුන්වන්න පුළුවන්. ප්‍රබල Bayern Munich UCL තරගාවලියෙන් ඉවතට විසිවෙද්දී, Messiගේ පිහිටෙන් Barcelona Copa del Rey කුසලානය ජයග්‍රහණය කළා.