ඉන්දියාව පරාජය කරපු සුපිරි සබඳතාවය ගැන කුසල් සහ දනුශ්ක පැවසූ දෑ

Damith Weerasinghe Reporting From England

9525

ඉන්දියාව සමඟ පැවති තරගයේ දී දෙදෙනාම ලබා ගත් අත්දැකීම්, තිබුණු අරමුණු, පකිස්ථාන් තරගයට ඇති පෙර සූදානම ඇතුළු තවත් දෑ ගැන කුසල් මෙන්ඩිස් සහ දනුශ්ක ගුණතිලක ThePapare.com වෙත පැවසූ අයුරු.