බෝයගොඩ කණ්ඩායමෙන් ඉවත් කිරීම ගැන ලැබ්රෝයි කතා කරයි

3182

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථාය සහ පාක්සිතාන සමඟ පැවති තරග සඳහා හසිත බෝයගොඩ තෝරා නොගැනීම සම්බන්ධයෙන් ග්‍රැහැම් ලැබ්රෝයි කරුණු පැහැදිලි කරයි.

>> තවත් වීඩියෝ සිංහලෙන් බලන්න – පිවිසෙන්න <<