ටීම් එකේ ලොකු විශ්වාසයක් තියෙන්න ඕන තරග දිනන්න – චතුරංගි

138

11 වැනි ආසියානු දැල්පන්දු ශූරතා තරගාවලියේ ශූරතාවය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අඟහරුවාදා (11) නැවතත් මව්බිමට පැමිණියා. ජයග්‍රහණයේ සතුට මෙන්ම තරගාවලිය පිළිබඳව ඇය ThePapare.com වෙත අදහස් දැක්වුවේ මෙහෙමයි.