පිටියේ කතා: රටවල් දෙකක් මහා සංග්‍රාමයක් අභියස

349

ඉන්දු – ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය ශ්‍රී ලංකාවට කෙසේ බලපාවි ද? ශ්‍රී ලංකාව අත ඇති තුරුම්පු, ශ්‍රී ලංකා කණ්ඩායමේ සංයුතිය, ඉන්දීය ප්‍රබලයින් ඇතුළුව තවත් බොහෝ දෑ මෙවර පිටියේ කතා තුලින්.