VideosSinhala “බංග්ලාදේශ අභියෝගය අපි ජයගන්න බලාපොරොත්තු වෙනවා.” – මැතිව්ස් By Admin - 15/09/2018 1193 FacebookTwitterPinterestWhatsApp ආසියානු ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් බංග්ලාදේශය සමඟ පැවැත්වෙන පළමු තරගයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ පෙර සූදානම හා කණ්ඩායමේ සංයුතිය පිළිබඳව, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් නායක ඇන්ජලෝ මැතිව්ස් මෙසේ අදහස් දැක්වූවා.