WATCH – තරගාවලියේ හොඳම පන්දු බල ඇණිය ඉන්නේ මට – Wanindu Hasaranga

283

2023 LPL තරගාවලියේ 19 වැනි තරගයෙන් B-Love Kandy කණ්ඩායමට එරෙහිව ලකුණු 20ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට Dambulla Aura සමත් වුනා. එම තරගයට පසුව B-Love Kamdy නායක වනිදු හසරංග මෙසේ සිය අදහස් පැවසුවා.