ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම සතුරන්

3751

ක්‍රිකට් තරගයක් පැවැත්වෙන විට ඒ දෙස නෙත් නොපියා බලාසිටීමට නම් තරගය වඩාත් තරගකාරී විය යුතුය. තරගය තරගකාරී වන්නට නම් ක්‍රීඩා කරන කණ්ඩායම් දෙක ලෙහෙසියෙන් පරාජය භාරගන්නන් නොවිය යුතුය.