ක්‍රිකට් අන්වර්ථ නම්

2234

ක්‍රිකට් කණ්ඩායම් වලට ප්‍රේක්ෂකයන්ගේ ඇති ඇල්ම තහවුරු කරන එක් අංගයක් තමයි අන්වර්ථ නාමයන්. සුරතලයට භාවිතා කරන නම් වගේම කණ්ඩායමේ උරුමය සහ අභිමානය ගැන කියැවෙන නමුත් අන්වර්ථ නම් හැටියට යොදාගැනෙනවා. ඒත් ඒ නම් හැදුනු හේතු ඔබ දන්නවාද?

>> තවත් වීඩියෝ සිංහලෙන් බලන්න – පිවිසෙන්න <<