සංචාරයෙන් සංචාරයට නව නායකයෙක් පත්කරයි ද?

469

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් හි නායකයින් තෝරාපත් කර ගැනීමේ ක්‍රියා පටිපාටිය සම්බන්ධයෙන්ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඇෂ්ලි ද සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේ මෙවැන්නක්. අදාළ මාධ්‍ය සාකච්ඡාව අද (29) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කර තිබුණි.