Asanka & Asanka | කෙළිබිමේ Chit Chat 023

182

සංගා ගැන අලුත්ම කතාව, ශූරයින්ගේ කුසලානයට ශ්‍රී ලංකා සූදානම, පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් රග්බි කණ්ඩායමක් ඇතුළු තවත් පුවත් රැගෙන “අසංක & අසංක” වැසි මැද පැමිණ මඟ.