WATCH – ලොවක් කැළඹූ Vaibhav Sooryavanshiගේ අනුකම්පා විරහිත ප්‍රහාරය | Inside Edge – Episode 4

1

දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් පිටියේ දේශීය සහ විදේශීය තරග තොරතුරු, දත්තවලට පමණක් සීමා නොවී, ඒ සියල්ලේම ඇතුළාන්තය දකින්න, එක්වන්න ශනුක ගමගේ සහ මලින්ද බණ්ඩාර ගෙන එන Inside Edge වැඩසටහන සමඟින්..