WATCH – කිරුළු නොපලන් කුමාරයා – Neymar Jr.

2

බ්‍රසීලයේ කිරුළ දරන්නට සැරසී සිටි, එහෙත් අවාසනාවකට දරුණු ආබාධ සහ විනය ගැටළු හේතුවෙන් කිරුළ අහිමි වී ගිය බ්‍රසීලියානු කුමාරයා, Neymar da Silva Santos Júnior.