WATCH – “තව පුහුණුවීම් කරලා ලංකාවට කීර්තියක් අරන් දෙන්න අපේක්ෂා කරනවා” – උපමාලිකා ගුණතිලක #AsianGames

11

ආසියානු ක්‍රීඩා තරගාවලියේ බර ඉසිලීමේ තරග ඉසව්වට සහභාගී වූ උපමාලිකා ගුණතිලක ThePapare සමගින් මෙලෙස අදහස් පලකලා.