WATCH – YouTube ඔස්සේ පුහුණුවීන් ඇරඹූ – Palitha Bandara | Sports Unplugged

2

මාතලේ  ප්‍රදේශයේ උපත ලබමින්, පසුගිය දා පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය පැරා ක්‍රීඩාවලියේ දී කවපෙත්ත විසිකිරීම තරග ඉසව්වෙන් ශ්‍රී ලංකාවට  රිදී පදක්කම දිනා දුන් , පාලිත බණ්ඩාර  Sports Unplugged වැඩසටහන සමග එක්වෙමින් රසබර මතකයන් රැසක් බෙදාගත්තා.