WATCH – හුරු පුරුදු කඹ ඇඳීමේ දැක නුහුරු පැත්ත | Youth Plus

3

Tug War National Meet 2026 ජාතික කඹ ඇඳීමේ ශූරතාවලිය මෙවර 22 වෙනි වතාවටත් ගම්පහ ශ්‍රී බෝධි ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණි. මෙවර ශූරතාවලියට දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් කණ්ඩායම් 70 වඩා සහභාගී වූ අතර  මේ එම ශූරතාවලියට සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ නරඹන්නන් සමඟ The Papare මාධ්‍යවේදී ටෙෂාන් වීරරත්න සමඟින් සිදු කරන ලද Youth Plus 69 වන දිගහැරුමයි.

https://youtu.be/CvRSGORAF6A