ලංකා ප්‍රිමියර් ලීග් 2026 තරගාවලියේ ඊයේ (28) පැවති තරගවලින් Galle Gallants සහ Dambulla Sixers පරදා ජයග්‍රහණ වාර්තා කිරීමට Kandy Royals සහ Colombo Kaps සමත් වුණා. ඒ පිළිබඳව ThePapare වෙනුවෙන් මාධ්‍යවේදී මලින්ද බණ්ඩාර ගෙන එන Cricketry වැඩසටහනයි මේ.