WATCH – දිස්ත්‍රික්ක හතරක් එක් කුසලානයක් | Youth Plus

74
National Sales Distributor Premier League 2026 සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලිය පසුගිය ජූලි මස 18 වන දින දඹුල්ල දෙහිප්පාව ක්‍රීඩාංගණයේ දී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. දඹුල්ල, මාතලේ, නුවරඑළිය සහ …. යන දිස්ත්‍රික්ක නියෝජනය කරමින්, Dialog ආයතනයට සම්බන්ධ ක්‍රීඩකයින් 175 අධික පිරිසක් මෙම තරඟාවලියට සහභාගී විය. මේ එම තරඟාවලියේ සුවිශේෂී අවස්ථා සහ එයට සහභාගී වූ පිරිස සමඟින් The Papare මාධ්‍යවේදීනී සලිනි විතාරන සමඟ සිදු කරන ලද Youth Plus 68 වන දිගහැරුමයි.

https://www.youtube.com/watch?v=u2JrCr3aPo8