WATCH – කමිඳුගෙන් සුපිරි පිතිහරඹයක්.. Colombo Kaps තෙවෙනි ජයත් ලබයි! – #LPL2026 Cricketry

65
ලංකා ප්‍රිමියර් ලීග් 2026 තරගාවලියේ ඊයේ (25) පැවති තරගවලින් Galle Gallants සහ Dambulla Sixers පරදා ජයග්‍රහණ වාර්තා කිරීමට Kandy Royals සහ Colombo Kaps සමත් වුණා. ඒ පිළිබඳව ThePapare වෙනුවෙන් මාධ්‍යවේදී මලින්ද බණ්ඩාර ගෙන එන Cricketry වැඩසටහනයි මේ.