WATCH – චමිඳු වික්‍රමසිංහ LPL එකේ පන්දු යවන්නේ නැත්තේ ඇයි? #LPL2026

45
ලංකා ප්‍රිමියර් ලීග් 2026 තරගාවලියේ 7 වෙනි තරගයෙන් Colombo Kaps පරදා ජයග්‍රහණය  වාර්තා කිරීමට Jaffna Kings සමත් වුණා. ඒ පිළිබඳව තරගයෙන් පසු Jaffna Kings කණ්ඩායමේ චමිඳු වික්‍රමසිංහ මෙලෙස අදහස් පළ කළා.