WATCH – “LPL කුසලානය දිනන්න පුලුවන් සමබර කණ්ඩායමක් අපිට ඉන්නවා” – රංගන හේරත්

7

Dambulla Sixers කණ්ඩායම LPL තරගාවලියට පවතින සූදානම පිලිබදව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද පැවැත්වුණා. එහිදී කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රංගන හේරත් මෙලෙස අදහස් පලකලා.