WATCH – “බොහෝ ක්‍රීඩකයින්ට ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට මග පෑදුණේ LPL තරගාවලිය නිසා” – සමන්ත දොඩන්වල

2

LPL තරගාවලිය පිලිබදව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද පැවැත්වුණා. එහිදී LPL තරගාවලි අධ්‍යක්ෂක සමන්ත දොඩන්වල මෙලෙස අදහස් පලකලා.