VideosSinhala WATCH – “ස්කොට්ලන්තය අවතක්සේරු කරන්න බැහැ; අපේ best game එක ගහන්න ඕනේ” – හර්ශිතා සමරවික්‍රම #T20WorldCup By Admin - 26/06/2026 15 FacebookTwitterPinterestWhatsApp 2026 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව හා ස්කොට්ලන්තය අතර තරගය අද පැවැත්වෙනවා. තරගයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ හර්ශිතා සමරවික්‍රම අප වෙත තම අදහස් ප්‍රකාශ කළා.