WATCH – “2023 දී එංගලන්තය පරාද කරපු එකේ confidence එක අපිට තියෙනවා” – චමරි අතපත්තු #ENGvSL

8

2026 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක තරගය සත්කාරක එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර ශ්‍රී ලංකාව වේලාවෙන් අද රාත්‍රී 11ට ආරම්භ වීමට නියමිතයි. ඒ පිළිබඳව ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු මෙලෙස අප වෙත තම අදහස් ප්‍රකාශ කළා.